Sat. Jun 28th, 2025

ජනපති විදුලි ඇමැති සමඟ රටින් පිට වෙයි!

Feb10,2025 #news #slpolitics

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ජනපති අනුර කුමාර දිසානායක, විදේශ ඇමැති විජිත හේරත්, බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සහ රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් අද (10) දිවයිනෙන් පිටව ගියා.

අද සිට 13 වැනි දා දක්වා ජනපතිවරයා එම කටයුත්තට සහභාගි වනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *