නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 දක්වා නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අතර එය ශ්‍රී ලංකාවේ පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති දිසානායකගේ පළමු විදෙස් සංචාරය වනවා.