දසවැනි පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා ජනපතිවරයා පැමිණියේ එක් රථයකින් බව වාර්තා වෙනවා. පරිවාර එක් ආරක්ෂක රථයක් පමණක් ඔහු සමඟ පැමිණ තිබෙනවා.
මේ වන විට ජනපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. ආචාර වෙඩි මුර, රථ පෙළපාලි කිසිවක් නොපවත්වනු ලැබූ අතර මෙය දේශපාලන විචාරකයන්ගේ ඇගැයිමට ලක්ව තිබෙනවා.