Sat. Jun 28th, 2025

ජනපති අනුරගේ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් දරුණු අනතුරක

Feb1,2025 #news #police #slpolitics

ජනපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාවට යොදවා තිබෙනව ඩිෆෙන්ඩර් රථයක් අද (01) තලාව ප්‍රදේශයේදී අලුයම අනතුරකට ලක්ව එහි සිටි සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ පැවැති උත්සවයකට යාපනයට ගොස් නැවත කොළඹ බලා එමින් සිටියදී අනතුර සිදුව ඇති අතර තුවාළකරුවන්ගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *