පුරප්පාඩු වී ඇති ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් අනුර විදානගමගේ පත්කර තිබෙනවා.
අනුර විදානගමගේ දැනට ජනාධිපතිවරයාගේ ඌව පළාත භාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු ද වෙනවා.
එසේම අනුර විදානගමගේ නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ අමාත්‍යවරයාගේ සහෝදරයා ද වනවා.