Sat. Jun 28th, 2025

ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට කලින් තාත්තට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත අද පිළිගන්වා තිබෙනවා.

නැකැත් බලා සුබ මොහොතින් මෙම පිළිගැන්වීම සිදු කළ බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වුවත් නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීම සැප්තැම්බර් 02 සිදු කරනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *