Sat. Jun 28th, 2025

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කිරීමට හැකියාව පවතින බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *