Sat. Jun 28th, 2025

පොලිසියේ ලොකු පුටු මාරු කරයි

Jul2,2024

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සඳහා හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, අනුව ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා නුවර එළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *