මුල්ලේරියාව කැලණිමුල්ල ප්රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ගංවතුර පැවති ප්රදේශයක බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට පත්ව ඇති බව පොලිසිය පැවසුවා.
දිය පහරට බෝට්ටුව ගසාගෙන යෑමෙන් පසු තරුණයා අතුරුදන් වී තිබූ අතර ඔහුගේ සිරුර පසුව සොයාගෙන තිබුණා.