අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දිස්ත්රික්ක ගණනාවක දැනට ප්රකාශිත ඡන්ද ප්රතිශතයන් පිළිබඳව වාර්තා වී තිබෙනවා.
මේ වන විට වැඩිම ඡන්ද ප්රකාශය වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්රික්කයෙන්. ඒ 38%ක්.
අඩුම ප්රකාශිත ඡන්ද ප්රතිශතය කෑගල්ල දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එය 15%ක්.
ඊට අමතරව කළුතර 32%ක්, නුවරඑළිය 30%ක්, මාතර 30%ක්, කුරුණෑගල 30%ක්, රත්නපුර 30%ක් සහ අම්පාර 30%ක් හා වවුනියාව 30%ක් මේ වන විට ඡන්දය ප්රකාශ කර තිබෙනවා.
එසේම මන්නාරම 29%ක්, මුලතිව් 25%ක්, ගම්පහ 25%ක් ඡන්දය ප්රකාශ කර තිබෙනවා.
මොණරාගල 21%ක්, බදුල්ල 21%ක්, කොළඹ 20%ක්, මහනුවර 20%ක් ඡන්දය ප්රකාශ කර තිබෙනවා.
ගාල්ලේ ඡන්දය ප්රකාශ කර ඇත්තේ 18%ක් පමණක් වන අතර මඩකලපුවේ ඡන්දය ප්රකාශ කර ඇත්තේ 17ක් පමණයි.