Sat. Jun 28th, 2025

මහජන එක්සත් පෙරමුණෙහි සහාය ජනපති රනිල්ට

Aug1,2024

මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *