යුක්තිය 2 මෙහෙයුමට සමගාමීව සෝදිසි මෙහෙයුමක් අද (04) උදෑසන අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා.
එම මෙහෙයුමේදී පාසල් ශිෂ්‍යයෙක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
ඊට අමතරව එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 5 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණා..