Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයේ පෑන් – පැන්සල් අවුලක්

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදා ගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා.

ඒ අනුව එම මධ්‍යස්ථානවලට ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබා දුන් බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *