Tue. Jul 1st, 2025

ගල්කිස්ස හෝටලේ වහලේ කොටසක් කෝච්චි පාරේ

Jul15,2024

ඇති වූ තද සුළං නිසා ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15) බාධා සිදුව ඇතැයි දුම්රිය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉඳිපොළගේ මහතා පවසනවා .

මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුර ගමන් දුම්රිය ධාවනයට කටයුතු සිදුකර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු වහලේ සීට් කඩිනමින් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් එම ස්ථානයට පිටත්කොට යවා ඇති බවද ඒ මහතා කියා සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *