වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහායි මොහු පත්කර ඇත්තේ Related Post navigation එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය අද සිට බස් රථ දෙකක් ගැටී 17 රෝහලට