Tue. Jul 1st, 2025

වැඩ බැලූ පාරින්ද නීතිපති ධුරයට

Jul11,2024

වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා නීතිපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය සහිතවයි.

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් පසුව ඊට ඒකමතික අනුමැතිය ලබාදී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම පිළිගෙන තිබෙනවා.

පාරින්ද රණසිංහ මහතා මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ අතර වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය පළමුවනදායි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *