Sat. Jun 28th, 2025

පදමට සූර් වී ගොස් මවක් යටකර පලා ගිහින්: සැරයන්ට වැඩ වරදී!

Nov7,2024 #2024 #news #police

බීමත්ව යතුරු පැදියක් පදවා දෙදරු මවක් යටකර පලා ගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි තෙබුවන පොලිසියේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමයි සිදුව ඇත්තේ.

මෙම සැරයන්වරයා පසුගිය 22 දින රාත්‍රී 7.30ට පමණ බීමතින් යතුරුපැදිය පදවාගෙන යද්දී මෙම අනතුර සිදුව තිබෙනවා.

බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදුකර පලා යෑම, වලංගු රියදුරු බලපතක් නොමැතිව රිය පැදවීම යන වැරදි යන චෝදනාවලට අධිකරණය ඇප මත මුදා හැර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *