Mon. Jun 30th, 2025

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Jun14,2024

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135කට අධික ප්‍රමාණයක් යාපනයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට තාලයඩි වෙරළ තීරයේ දී විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

ඒ අනුවයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ප්‍රවාහන කිරීම සඳහා ඒවා සූදානම් කර තිබු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධිකයි.

මරදන්කේනි පොලිසිය වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *