Mon. Jun 23rd, 2025

තෙල් මිල 50% අඩු කරනවා – අපෙක්ෂක රොෂාන්!

එළැඹෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් තේරී පත් වුවහොත් ඉන්ධන මිල 50% කින් අඩු කරන බවට ජනාධිපති අපේක්ෂක සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රතිඥා දී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදම මධ්‍යයේ ජනතාවට සහන සැලසීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් වැට් බද්ද 10% දක්වා අඩු කිරීමට ද ඔහු පොරොන්දු වුණා.

මෙම ආර්ථික ක්‍රියාමාර්ග තම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අංගයන් ලෙස ස්ථානගත කරමින් ජනතාව මත පැටවෙන මූල්‍ය බර ලිහිල් කිරීම තම ප්‍රමුඛතාවය බව ජනපති අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *