Wed. Jun 25th, 2025

WPC ට ලිංගික අතවර කළැයි OIC අල්ලයි!

Feb1,2025 #news #police

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ බව කියන නිලධාරිනිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *