ආසන කලින් වෙන්කරගැනීමේ ක්රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්රී 07.00 ට වන අතර ඒ අනුව සැප්තැම්බර් 01වනදා සිට උදෑසන 10.00 ට එම කටයුතු සිදු කර ගත හැකියි.