Sun. Jun 29th, 2025

ප්‍රංශ දුම්රිය සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්

Jul26,2024

ප්‍රංශයේ දුම්රිය ගමනාගමන පද්ධතිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවී ඇති බව එරට දුම්රිය සමාගම නිවේදනය කරනවා.

තම ගමන් තාවකාලිකව කල් දමන ලෙසත් දුම්රිය ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසත් එම සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පැරිස් අගනුවරදී 2024 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී මෙය සිදුවීම විශේෂත්වයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *