Fri. Jun 27th, 2025

රාජපක්ෂලා විතරක් නෙවෙයි අනික් හොරුත් අල්ලනවා: බිමල්

Jan31,2025 #news #police #slpolitics

රාජපක්ෂලා පමණක් නොව සියලුම හොරු එකෙක් නෑර අල්ලන බව ඇමැති බිමල් රත්නායක පවසනවා.

හොරුන්ට එරෙහිව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ඇතුළු සියලු පාර්ශ්ව හොරු රැකීමට එකතු වී ඇතැයි ඇමැතිවරයා චෝදනා කරනවා.

ඒ අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්වල රත්රන් තිබුණු බවට චෝදනා කරන බවත් ඒවායේ එක්ස්පෝ ලන්කා ආයතනයට (බස්නාහිර ආණ්ඩුකාරවරයා සම්බන්ධ) අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කළ බවද ඇමැතිවරයා අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *