Thu. May 1st, 2025

ඇල්පිටියට තවම කවුරුවත් ඇප වෙලා නෑ

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා කිසිවෙකු තවමත් ඇප මුදල් තැන්පත් කර නැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.

ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *