Sat. Jun 28th, 2025

ප්‍රචණ්ඩ ක්‍රියා නෑ : පොලීසිය තහවුරු කරයි

මෙවර මැතිවරණයෙන් පසු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කරනවා.

ඉදිරි දිනවලදීත් මේ ආකාරයෙන්ම සාමය ආරක්ෂා කරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වුවත් ජනාධිපතිවරණයෙන් සතියක් ගෙවෙන තුරු පෙළපාලි පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *