Sat. Jun 28th, 2025

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Jun20,2024

හෙට (21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදු කිරීමට නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *