පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 ක්.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පොලීසියට පැමිණිලි 313ක් ලැබී ඇති අතර ඉන් 51ක් අපරාධමය ඝනයට ගැණෙන පැමිණිලි වනවා.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.