Sat. Jun 28th, 2025

නිලන්ත ජයවර්ධනව අනිවාර්යය නිවාඩු යවයි

Jul18,2024

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *