Fri. Jun 27th, 2025

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට

Aug5,2024

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අ ද(05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *