යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබෙනවා. යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා. Related Post navigation බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් ආරුක්කු නවය පාලම බලන්න, දැන් බයවෙන්න එපා !