Sat. Jun 28th, 2025

රාජ්‍ය රූපවාහිනීවලට පත් වූ නව සභාපතිවරු මෙන්න

ජාතික රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට නව සභාපතිවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාරයි.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියන්ත වෙදමුල්ල ස්වාධින රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *