Sat. Jun 28th, 2025

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය අවහිරයි

Nov29,2024 #2024 #news #weather report

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගල් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙනවා.

මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙනුයි.

කෙසේ වෙතත් මේ නිසා විදුලි රැහැන්ද බිඳ වැටී පෙදෙස් කිහිපයකට විදුලිය ද ඇණ හිට තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *