Sat. Jun 28th, 2025

ටෙලිෆෝනයේ ජාතික ලැයිස්තු අඩු පුරවයි: ලැයිස්තුව මෙන්න!

Dec13,2024 #election 2024 #news #slpolitics

පසුගිය මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට හිමිව තිබු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අතරින් මෙතෙක් නම් කර නොතිබු මන්ත්‍රි ධුර 4 සඳහා ද සභිකයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා තිබෙනවා.

මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජුවී සේනසිංහ සහ ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන නම් එසේ යවා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂයට සභික අසුනක් ඉල්ලා අධිකරණය වෙත පෙත්සමක්ද ගොනු කර තිබු අතර නිසාම් කාර්යප්පර් පත් කර ඇත්තේ ඒ පක්ෂය (රවුෆ් හකීම්ගේ) වෙනුවෙනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *