Sun. Jun 29th, 2025

බස් විච්චූරණ වෙනුවෙන් නාමල් පෙරට!

Namal's opinion on bus decorations

අනීතික ලෙස මාර්ග නීති සහ මගී අයිතිවාසිකම් පණත් උල්ලංඝනය කරමින් මගී ප්‍රවාහන රථවල සවි කර ඇති උපාංග ඉවත් කිරීමට clean sri lanka වැඩසටහන යටතේ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් පළ කරනවා.

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ලෙස බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණයට අවසර දිය යුතු බවයි ඔහු පවසන්නේ.

මෙය වෙනම කර්මාන්තයක් සහ කලාවක් බවත් ජනතාවට හානි නොවන්නේ නම් එහි කිසිදු ගැටලුවක් නැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *