Sat. Jun 28th, 2025

නාමල් දැක්ම එළි දකියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා

එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *