Sat. Jun 28th, 2025

නාමල් ඇප තියයි

Aug14,2024

2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *