Sat. Jun 28th, 2025

නාමල්ට අධිචෝදනා: ඇප මත මුදා හැරේ!

Feb18,2025 #news #police #slpolitics

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙනු ලැබුවා.

පසුව විත්තිකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා. ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සමගින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *