Sat. Jun 21st, 2025

නාමල් කුමාර අත්අඩංගුවට!

Jan1,2025 #news #police #slpolitics

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන නාමල් කුමාර නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මොහුව අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහුව ජනවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

අගරදගුරතුමන්ගේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ හඬපටයක් සම්බන්ධ සිද්ධියකට ඔහු පසුගිය දා මැදිහත් වුණා.

මෙරට ජාතිවාදී ගැටුම් සම්බන්ධ සිදුවීම්වලදීද නාමල් කුමාර නමැත්තා චෝදනාවන්ට ලක් වූ අයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *