ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.
ආණ්ඩුකාරවරයා ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එළඹෙන මැතිවරණයේදී තමන් සහය දක්වන බව ද ඔහු එම ලිපියේ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.