හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුරුගේසු චන්ද්‍රකුමාර් එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු 1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ කිලිනොච්චි දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.