Sat. Jun 28th, 2025

ආශු මාරසිංහ මන්ත්‍රීවරුන්ගේ පැටිකිරිය ඉල්ලයි

Dec16,2024 #parliament #Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විසින් 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් සහ වත්කම් බැරකම් රැකියාව ආදී තොරතුරු – තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ මැතිවරණ කොමිසම වෙතිනුයි ඉල්ලා ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *