Tue. Apr 29th, 2025

බක් මාසයේ දී මෝදි ලංකාවට

Mar5,2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එළඹෙන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙතෙම අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබුණා.

එම සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *