Sun. Jun 29th, 2025

රාජ්‍ය ආයතන ලාබ ලබන හැටි ඇමැති හඳුන් කියයි

Nov21,2024 #2024 #news #slpolitics

මෙතෙක් කල් රාජ්‍ය ආයතන විකුණා දැමීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ එම ආයතන පාඩු ලැබීම බවත් ඉදිරියට එසේ කිරීම අවශ්‍ය නොවෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එම ආයතනවලට මෙතෙක් ලාභ ලැබිය නොහැකි වූයේ දූෂණය, වංචාව නිසා බවයි. ඇමැතිවරුන් අල්ලස් ගැනීමත් ප්‍රධාන හේතුවක් ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *