පුනර්ජනනීය විදුලි බලය ජාතික පද්ධතියට එක් කිරීමෙන් පසු ඉක්මනින් විදුලි ගාස්තු අඩු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිරස සටන වැඩසටහනේදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සමගි ජනබලවේගය වෙනුවෙන් සංවාදයට එක්ව සිටි වරුණ රාජපක්ෂ විමසා සිටියේ මැතිවරණ වේදිකාවල ගණන් කියමින් විදුලි බිල අඩු කරන්නට පොරොන්දු දෙන විට මේ බව සඳහන් නොකළ බවයි.