Fri. Jun 27th, 2025

මිද්දෙණිය කම්පා කරමින් සිඟිති දරු දේහ නිවසට ගෙන එති

Feb21,2025 #news #police #slpolitics

නාඳුනන වෙඩි පහරවලින් ජීවිතක්ෂයට පත් වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජ යන අයගේ වයස අවුරුදු 8 සහ 9 ක් වන සිඟිති දරු දෙදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවස පිහිටි මිද්දෙණියට රැගෙනවිත් තිබෙනවා.

අවමඟුල් කටයුතු අද සිදු කිරීමට නියමිත අතර මෙම මරණවලින් ප්‍රදේශයේ ජනතාව කම්පවට පත්ව ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *