Tue. Apr 29th, 2025

මර්වින් සිල්වා අත්අඩංගුවට

Mar6,2025 #arrerst #mervin silva

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා ඊයේ (05) රාත්‍රියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *