Sat. Jun 28th, 2025

වෛද්‍ය විශ්‍රාම වයස තවත් දීර්ඝ කරයි

Dec10,2024 #2024 #health #news

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දිගු කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මෙතෙක් වෛද්‍ය විශ්‍රාම සීමාව වයස අවුරුදු 62 වශයෙන් තිබු අතර ඒ අනුව එය තවත් වසරකින් වැඩි කෙරෙනවා.

වෛද්‍යවරුන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙරට වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් අඩු වී නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *