Sat. Jun 28th, 2025

මතීෂ හා ඩිල්ෂාන් ආබාධයට ලක් වෙයි

Aug1,2024

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සමඟ පැවති 3වන T20 තරගයේදී පන්දු රකිමින් සිටි මතීෂ පතිරණ උරහිසේ ආබාධයකට ලක් වී තිබෙන අතර ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරතුර මස්පිඬු ආබාධයකට ලක්වී තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *