Sun. Jun 29th, 2025

ප්‍රවාහනය අත්‍යවශ්‍ය කරයි

Jul15,2024

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව මංමාවත්, පාලම්, බොක්කු සහ දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම ඊට ඇතුලත්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය (13) සිට බලාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *