Tue. Jul 1st, 2025

පාස්කු වන්දියේ ඉතිරි මුදල ගෙවන්න මෛත්‍රී වසර 06ක් ඉල්ලයි

Jul15,2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඉතිරි මුදල් ගෙවීම සදහා වසර හයක කාලයක් ලබාදෙන ලෙස ද ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයෙන් වරදකරු කරමිනුයි ඔහුට අදාළ වන්දි ගෙවීම නියම කර තිබුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *